කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2026 ජගත් පරිසර දින සැමරුම, මෙවර අප රැගෙන ගියේ සුන්දර, ඈත පිටිසර ගම්බද පාසලක් වන ර/නිවි/මඩලගම ජනපදය විදුහල වෙතයි. ?✨
මෙවර පරිසර දින තේමාව වූ "දේශගුණ විපර්යාසයන්ට එරෙහිව පෙළගැසෙමු" යන්න මනාව විදහා පාමින් ඉතා වටිනා දැනුවත් කිරීමේ වැඩසටහනක් එහිදී සංවිධානය කර තිබුණා.
දූ දරුවන්ගේ අපූරු නැටුම්, ගැයුම් සහ කථනයන්ගෙන් හැඩවුණු මේ සොඳුරු හෝරාවන් වඩාත් වර්ණවත් වූයේ, පරිසර තේමාවන් රැගත් චිත්‍ර තරගය නිසාවෙනි. ??️ පරිසරයත් සමඟ නිතර මුසු වන ඒ ගම්බද දූ දරුවන්ගේ හදවත් තුළ පරිසරයට ඇති ලෙන්ගතුකම සහ ඇල්ම, වැඩසටහන පුරාම අප සැමට දැකගත හැකි වුණා. ❤️?
"අපේ හුස්මෙන් පවා - පරිසරය නිවී සැනසේවා!"
 
En 01
 
EN 02

2025 වර්ෂයේ රාජකාරි ආරම්භ කරමින්.........

1_year.jpg

4 year

17

WhatsApp Image 2025 10 07 at 12.53.21 PM 1

ඇන්දාන මඩලගම ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කර ගනිමින් පැවති ජංගම සේවා වැඩසටහන මඩලගම විහාරස්ථානයේ දී

2025.10.03 දින සාර්ථකව පැවැත්වුණි.

WhatsApp Image 2025 10 07 at 12.53.31 PM

WhatsApp Image 2025 10 07 at 12.53.26 PM 1

WhatsApp Image 2025 10 07 at 12.53.33 PM 2

සාහිත්‍ය මාසය නිමිති කර ගනිමින් ප්‍රාදේශිය සාහිත්‍ය  කලා මහෝත්සවය කහවත්ත සෘෂිනිකේතන පුරාණ  විහාරස්ථායේදී ආරාධිත දේශක ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාකගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.08 වන දින පැවැත්වුණි.

WhatsApp Image 2025 10 08 at 5.04.15 PM

 

WhatsApp Image 2025 10 08 at 7.32.28 PM

 

WhatsApp Image 2025 10 08 at 7.31.10 PM

 

 

 

 

 

news &Events

ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන

ජූනි 22 2026
ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන

කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2026 ජගත් පරිසර දින සැමරුම, මෙවර අප රැගෙන ගියේ සුන්දර, ඈත පිටිසර ගම්බද පාසලක් වන ර/නිවි/මඩලගම ජනපදය විදුහල වෙතයි. මෙවර පරිසර දින තේමාව වූ "දේශගුණ විපර්යාසයන්ට...

2025 වසර ආරම්භය

ජනවාරි 02 2025
2025 වසර ආරම්භය

2025 වර්ෂයේ රාජකාරි ආරම්භ කරමින්.........

“ප්‍රාදේශිය සහිත්‍ය උත්සවය - 2025”

ජනවාරි 13 2023
“ප්‍රාදේශිය සහිත්‍ය උත්සවය - 2025”

සාහිත්‍ය මාසය නිමිති කර ගනිමින් ප්‍රාදේශිය සාහිත්‍ය  කලා මහෝත්සවය කහවත්ත සෘෂිනිකේතන පුරාණ  විහාරස්ථායේදී ආරාධිත දේශක ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාකගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.08 වන දින පැවැත්වුණි.          ...

"ගම්මානයට අරුණැල්ලක් - 2025"

ජූලි 20 2025
"ගම්මානයට අරුණැල්ලක් - 2025"

ඇන්දාන මඩලගම ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කර ගනිමින් පැවති ජංගම සේවා වැඩසටහන මඩලගම විහාරස්ථානයේ දී 2025.10.03 දින සාර්ථකව පැවැත්වුණි.

« »
Scroll To Top