ආයතන අංශය
- කොස් හා දෙල් ගස් හෙලීම සඳහා බලපත්‍ර ඉල්ලීමේ අයදුම් පත්‍රය
- වැලි පස් හා බොරලු කැණීම් සහ ප්‍රවාහනය සඳහා අයදුම් පත්‍රය.
- ආදායම් සහතිකයක් ලබා ගැනීම සඳහා වූ අයදුම් පත්‍රය
- ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ලියාපදිංචිය සඳහා වන අයදුම් පත්‍රය
- වටිනාකම් සහතික ඉල්ලීම
සමාජ සේවා අංශය
- අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නොමිලේ අක්ෂිකාච ලබාදීමේ වැඩසටහනට අදාල අයදුම්පත
- අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා ජීවනාධාර ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
- ආබාධ සහිත තැනැත්තන් සඳහා නිවාස ආධාර ඉල්ලීම සඳහා ඉල්ලුම් පත්‍රය
- ආබාධ සහිත පුද්ගලයන් සඳහා ආධාරක උපකරණ ලබා දීම
- අධ්‍යාපන ආධාර ලබා ගැනීම සබරගමුව පළාත් සභාව
- වෛද්‍ය ආධාර ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රය
- මහජන ආධාර ලබාගැනීම සඳහා අයදුම් පත්‍රය
- විශ්‍රාමිකයින් සඳහා දුම්රිය බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
- ස්වභාවික ආපදාවන්ගෙන් හානි වූ නිවාස හා දේපළ හානි සඳහා අත්තිකාරම් ලබා ගැනීමේ අයදුම් පත්‍රය
- නාය යෑම් පරීක්ෂණ වාර්තා ලබා ගැනීම පිණිස වූ ඉල්ලුම් පත්‍රය
ඉඩම් අංශය
සමෘද්ධි අංශය














