ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම

  • නිවරදිව සම්පූර්ණ කල අයදුම්පත්‍රය
  • ඉදිරිපත් කල යුතු ලියවිලි
  • උප්පැන්න සහතිකය සහ පිටපතක් උප්පැන්න නොමැතිනම් උපන්දිනය සනාත කල හැකි ලියවිල්ලක් සමග දිවුරුම් ප්‍රකාශයක්
  • අනුමත ජායාරූප ශාලාවකින් ලබා ගත් ජායාරූප 3ක්
  • වර්ණ ඡායාරූප6 (13/8 ” * 7/8 ”)
  • රු 15 ක සහ රු 35 ක මුද්දර ඇලවූ ලියුම් කවර දෙකක්
  • තනතුර ඇතුලත් කරන්නේ නම් වලංගු සේවා සහතිකයක්
  • විවාහයෙන් පසු ස්වාමියාගේ නම ඇතිලත් කරන්නේ නම් විවාහ සහතිකය
  • භික්ෂූන් වහනසේ නමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමෙන්තුව මගින් නිකුත් කල සාමණේර/උපසම්පදා සහතික
  • වෙනත් ආගමික නම් අදාල ප්‍රධාන පූජක හෝ පැවිදි නිකාය මගින් ගත් සහතිකයක්
  • නව හැදුනුම්පතක් අවු 17 වැඩි අවස්ථාවක ඉල්ලුම් කිරීමේදී රු 250 ක දඩ මුදලක් ගෙවා අදාල රිසිට් පත සමග හැදුනුම්පත ලබා නොගත් බවට ප්‍රකාශයක්
  • නැති වූ හැඳුනුම්පතක් පිළිබඳව නම් පොලීසියේ කරන ලද පැමිණිල්ලේ පිටපතක්
  • සශෝධන හැඳුනුම්පතක් නම් දැනට භාවිතා කරන හැඳුනුම්පත

උප්පැන්න සහතිකයක නමක් ඇතුළත් කිරීම/වෙනස් කිරීම

  • අවු 7 ට වැඩි අය සඳහා
  • ක්‍රිස්තියානි සහතිකය-ශිෂ්‍ය කාර්ය දර්ශකය
  • පුවත් පත් දැන්වීම - බැංකු පොත
  • ජාතික/තැපැල් හැදුනුම් පත - විවහ සහතිකය
  • රජයේ හෝ වෙනත් ආයතනයකින් ලබා ගන්නා ලද විස්තර වාර්තාව
  • ඡන්ද නාම ලේඛනයේ සහතික කල පිටපතක්
  • ඉහත ලියවලි වලින් අවම වශයෙන් තුනක් වත් ඉදිරිපත් කල යුතුය
  • ඊට අමතරව
  • අදාල ප්‍රකාශ පත්‍රය
  • සංශෝධනය කළ යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්
  • සංශෝධනය සුදුසු බවට ග්‍රාම නිලධාරීගේ නිර්දේශයක්
  • දිවිරුම් ප්‍රකාශයක්.
  • සැ.යු
  • නම වෙනස් කිරීමට අදහස් කරන්නේ වයස අවුරුදු 21ට අඩු කෙනෙකුගෙ නම් එම ප්‍රකාශය ඉදිරිපත් කළ යුත්තේ එම අයගේ මව/පියා/භාරකරු විසින්ය.
  • අළුත් නම අවම වශයෙන් වර්ෂයක් වත් භාවිතා කර තිබීම අන්වාර්ය වේ.
  • අවු 7ට අඩු දරුවකුගේ
  • සංශෝධනය කළ යුතු උප්පැන්න සහතිකයේ  මුල් පිටපත
  • දෙමව්පියන්ගේ විවහ සහතිකය/උප්පැන්න සහතිකය
  • මව‍‍/ පියාගේ ජාතික හැදුනුම්පත
  • අදාල සංශෝධනයට මව හා පියාගේ විරෝධතාවයක් නොමැති බවට දිව්රුම් ප්‍රකාශය.
  • ග්‍රා නි නිර්දේශය.
  • මෙම ප්‍රකාශ පත්‍රය භාරදිය යුත්තේ දරුවාගේ මව/පියා/භාරකරු විසින්ය.
  • ප්‍රකාශ පත්‍ර ශාර දීමට සදුදා හෝ බදාදා දිනයන්හී පමණක් පැමිණිමට කාරුණික වන්න.

උප්පැන්න සහතිකයක මවගේ තීරයේ සිදුවී ඇති වැරැද්දක් නිවැරදි කිරීම

  • අදාල ප්‍රකාශ පත්‍රය
  • නිවැරදි කළ යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපත
  • මවගේ සහ පියාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
  • මවගේ ජාතික හැදුනුම්පතේ පිටපත
  • දෙමව්පියන්ගේ විවහ සහතිකයේ මුල් පිටපත
  • දිවුරුම් ප්‍රකාශය
  • ග්‍රා නි නිර්දේශය

උප්පැන්න සහතිකයක පියාගේ තීරය,මුත්තාගේ තීරය හා උප්පැන්න සහතිකයකට විවහක බව ඇතුළත් කිරීමට / නිවැරදි කිරීමට

  • අදාල ප්‍රකාශ පත්‍රය
  • නිවැරදි කළයුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපත
  • පියාගේ හා මවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
  • දෙමපියන්ගේ විවහ සහතිකයේ මුල් පිටපත
  • මවගේ / පියාගේ ජාතික හැදුනුම්පත් පිටපත්
  • දිවුරුම් ප්‍රකාශය
  • ග්‍රා නි නිර්දේශය

කල්ගත වූ උපත් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියවිලි

  • උපත් විස්තරය(මුල් පිටපත)
  • රෝහල් උපත් වාර්තාව
  • අත් එන්නත් කාඩ් පතේ ඡායා පිටපත(මුල් පිටපත සමග)
  • දෙමව්පියන් විවාහකනම් විවාහ සහතිකයේ මුල්පිටපත
  • දෙමව්පියන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත්
  • මව හා පියාගේ ජාතික හැදුනුම්පත් ඡායා පිටපත්
  • උපත සිදු වී    අවු 1ට අඩු නම් රු50 ක මුද්දර
  • අවු 1ට වැඩි නම් රු100ක මුද්දර
  • අදාල ප්‍රකාශ පත්‍ර සහ අනුමත ආකෘති පත්‍ර
  • ඉහත ලියවිලි රුගෙන මව පියා දරුවා සමඟ දිස්ත්‍රික් රෙජිස්ටාර් අංශයට පැමිණිමට කාරුණිකවන්න.

කල්ගත වූ මරණ ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියවිලි

  • අදාල ප්‍රකාශ පත්‍රය
  • රෝහලක මිය ගායේ නම් රෝහලේ මරණ ප්‍රකාශයේ මුල් පිටපත.
  • ග්‍රාම නිලධාරී සහතිකය
  • අසල්වැසියාගේ වාචික සාක්ෂි
  • ආසන්නතම ඥාතියාගේ වාචාක සාක්ෂි
  • ශෝක ප්‍රකාශ/මරණ දැන්වීම් වැනි දෑ
  • මිනිපෙට්ටිය ගත් රිසිට් පත
  • ආගමික වතාවත් කල විහාරාධිපති හිමිගේ/දේවගැතිතුමාගේ ලිපිය
  • මරණය සිදු වී අවු1ට අඩු නම් රු 50 මුද්දර / අවු 1ට වැඩි නම් රු 100 මුද්දර
  • ප්‍රකාශකගේ උප්පැන්න සහතිකය / විවාහ සහතික හා ජාතික හැදුනුම්පත් පිටපත
  • ඉහත ලියවිලි රැගෙන සදුදා හෝ බදාදා දිනෙක දිසිත්‍රික් රෙජිස්ටාර් අංශයට පැමිණිමට කාරුණික වන්න

news &Events

ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන

ජූනි 22 2026
ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන

කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2026 ජගත් පරිසර දින සැමරුම, මෙවර අප රැගෙන ගියේ සුන්දර, ඈත පිටිසර ගම්බද පාසලක් වන ර/නිවි/මඩලගම ජනපදය විදුහල වෙතයි. මෙවර පරිසර දින තේමාව වූ "දේශගුණ විපර්යාසයන්ට...

2025 වසර ආරම්භය

ජනවාරි 02 2025
2025 වසර ආරම්භය

2025 වර්ෂයේ රාජකාරි ආරම්භ කරමින්.........

“ප්‍රාදේශිය සහිත්‍ය උත්සවය - 2025”

ජනවාරි 13 2023
“ප්‍රාදේශිය සහිත්‍ය උත්සවය - 2025”

සාහිත්‍ය මාසය නිමිති කර ගනිමින් ප්‍රාදේශිය සාහිත්‍ය  කලා මහෝත්සවය කහවත්ත සෘෂිනිකේතන පුරාණ  විහාරස්ථායේදී ආරාධිත දේශක ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාකගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.08 වන දින පැවැත්වුණි.          ...

"ගම්මානයට අරුණැල්ලක් - 2025"

ජූලි 20 2025
"ගම්මානයට අරුණැල්ලක් - 2025"

ඇන්දාන මඩලගම ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කර ගනිමින් පැවති ජංගම සේවා වැඩසටහන මඩලගම විහාරස්ථානයේ දී 2025.10.03 දින සාර්ථකව පැවැත්වුණි.

« »
Scroll To Top