අවසරපත්‍ර හා බලපත්‍ර නිකුත් කිරීම

දැව හෙලීමේ බලපත්‍ර

දැව හෙලීම් බලපත්‍රයක් ලබා ගැනීම

කොස් ගස, දෙල් ගස, තල් ගස වැනි තාල වර්ගයේ ගස් සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය වේ.

සුදුසුකම්

පහත සඳහන් අවස්ථා සඳහා බලපත්‍ර නිකුත් කළ යුතුය.

  • අධිකරණය විසින් තීන්දුව ලබා දීමෙන් පසුව
  • සංවර්ධන කටයුතු සඳහා ගස් කැපීම (කෘෂිකාර්මික, මාර්ග සංවර්ධනය, මාර්ග පුළුල් කිරීම, විදුලිය සැපයීම)
  • නිවසක් ඉදිකිරීමේදී
  • කෘෂිකර්ම කටයුක්තක් සඳහා
  • අනතුරුදායක අවස්ථාවකදී

අයදුම්කරන පිළිවෙල

1.ඉල්ලුම්පත්‍රය ලබා ගන්න - ඉල්ලුම් පත්‍රය ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් ගෙන් ලබා ගත යුතුය, නැතහොත් ඔබට එය බාගත කළ හැක

2.අවශ්‍ය ලේඛන-

  • ග්‍රාම නිලධාරි නිර්දේශය
    • ඉඩමේ ඔප්පුව හා සැලැස්ම
    • ගොඩනැගිල්ලේ සැලැස්ම
    • ඉඩම හවුල්කාරිත්වයේ නම් ග්‍රාම නිලධාරීගේ අනුමත ලිපිය.
    • උසාවිය විසින් ලබා දෙන ලද තීන්දුවක් තිබේ නම් ලේඛනය.
  • ප්‍රාදේශීය සභාවේ අනුමැතිය

සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය ග්‍රාම නිලධාරී වෙත භාර දිය යුතුය. එවිට ග්‍රාම නිලධාරී එය ප්‍රාදේශීය ලේකම්වරයාට දෙයි

අයදුම්පත

දැව ප්‍රවාහන බලපත්‍ර

දැව ප්‍රවාහන බලපත්‍ර 

  • සම්පූර්ණ කරන ලද අයදුම්පත
  • දැව සම්බන්ධ ග්‍රාම නිළධාරි වාර්තාව
  • දැව හෙලීම් බලපත්‍රය
  • ග්‍රාම නිලධාරි විසින් සහතික කල දැව හෙලීම් ලියවිල්ල
  • අඩවිවන කාර්යාලයේ නිර්දේශය

අයදුම්පත

 

ඛනිජ වැලි ප්‍රවාහන බලපත්‍ර

අයදුම්පත

මුරකරු අවසර බලපත්‍රය

අයදුම්පත

ඛනිජ වැලි කැනීම් බලපත්‍රය

අයදුම්පත

වාහන ආදායම් බලපත්‍රය

2022.11.14 දින සිට වාහන ආදායම් බලපත්‍ර ගාස්තු සංශෝධනය කර ඇත.

දිත්ව කාර්ය වාහන පෙට්රල් (රු.) ඩීසල් (රු.)
දළ බර(Kg) 2022.11.14 2022.11.14
0001-1000 2500.00 4500.00
1001-1500 3000.00 5000.00
1501-2000 3500.00 5500.00
2001-2500 4000.00 7000.00
2510-3000 5500.00 11500.00
3001-3500 12500.00 12500.00
3501-4000 15000.00 15000.00
below 4001 19000.00 19000.00
සැහැල්ලු වාහන පෙට්රල් (රු.) ඩීසල් (රු.)
සිලිඩර් ධාරිතාව 2022.11.14 2022.11.14
0001-0762 2500.00 3900.00
0763-1016 2600.00 5000.00
1017-1270 4000.00 7500.00
below 1271 5000.00 10000.00
ඉඩම් වාහන
සිලින්ඩර් ධාරිතාව 2022.11.14
00001-01778 600.00
01779-02032 1200.00
02033-02540 1400.00
02541-03048 1700.00
03049-03566 2000.00
03567-05080 2100.00
05081-15240 3000.00
15241-25400 3500.00
below 25401 4500.00
මොටර් ලොරි පෙට්රල් (රු.) ඩීසල් (රු.)
දළ බර 2022.11.14 2022.11.14
00001-02000 2000.00 4000.00
02001-05000 2500.00 5000.00
05001-10000 3500.00 7500.00
10001-15000 4000.00 9000.00
15001-20000 6000.00 12500.00
20001-25000 6000.00 15000.00
25001-30000 7500.00 17500.00
below 30001 90000.00 19000.00

 

2022.11.14
ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ
50.00   (ආසනයක් සඳහා)
ඔමිනි බස් 200.00 (ආසනයක් සඳහා)
මෝටර් කෝච් 650.00 (ආසනයක් සඳහා)
මෝටර් සයිකල් 900.00 
ත්‍රීවිල් 1000.00 

මෝටර් රථවාහන පනත     සි   T    E

මෝටර් රථ පැවරීමේ ආකෘතිය

news &Events

ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන

ජූනි 22 2026
ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන

කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2026 ජගත් පරිසර දින සැමරුම, මෙවර අප රැගෙන ගියේ සුන්දර, ඈත පිටිසර ගම්බද පාසලක් වන ර/නිවි/මඩලගම ජනපදය විදුහල වෙතයි. මෙවර පරිසර දින තේමාව වූ "දේශගුණ විපර්යාසයන්ට...

2025 වසර ආරම්භය

ජනවාරි 02 2025
2025 වසර ආරම්භය

2025 වර්ෂයේ රාජකාරි ආරම්භ කරමින්.........

“ප්‍රාදේශිය සහිත්‍ය උත්සවය - 2025”

ජනවාරි 13 2023
“ප්‍රාදේශිය සහිත්‍ය උත්සවය - 2025”

සාහිත්‍ය මාසය නිමිති කර ගනිමින් ප්‍රාදේශිය සාහිත්‍ය  කලා මහෝත්සවය කහවත්ත සෘෂිනිකේතන පුරාණ  විහාරස්ථායේදී ආරාධිත දේශක ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාකගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.08 වන දින පැවැත්වුණි.          ...

"ගම්මානයට අරුණැල්ලක් - 2025"

ජූලි 20 2025
"ගම්මානයට අරුණැල්ලක් - 2025"

ඇන්දාන මඩලගම ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කර ගනිමින් පැවති ජංගම සේවා වැඩසටහන මඩලගම විහාරස්ථානයේ දී 2025.10.03 දින සාර්ථකව පැවැත්වුණි.

« »
Scroll To Top