ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ කටයුතු

  • ඉඩම් කච්චේරි පැවැත්වීම
  • ඉඩම් නොමැති පුද්ගලයන් සදහා ඉඩම් සොයා දීම
  • ඉඩම් බලපත්‍ර සහ ඔප්පු නිකුත් කිරීම
  • ඉඩම් බලපත්‍ර සහ ඔප්පු පිළිබඳ පසු විපරම් කටයුතු
  • විවිධ රාජ්‍ය ආයතනවල අරමුණු සඳහා රජයේ ඉඩම් ලබාදීම

රජයේ ඉඩම් ආඥාපනත යටතේ කටයුතු

  • වාර්ෂික, දිගුකාලීන සහ අස්වැන්න  යන බදු පදනම මත රජයේ ඉඩම් ලබාදීම
  • එම බදු ගිවිසුම්වල ක්‍රියාකාරකම් පසු විපරම් කිරීම

රජයේ ඉඩම් ආඥාපනත යටතේ සන්තකයේ අයිතිය අයකර ගැනීම

  • රජයේ ඉඩම්වලට නීති විරෝධී ලෙස සංක්‍රමණිකයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ නොගෙවූ බදු අයකර ගැනීම

ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ කටයුතු

  • රජයේ සංවර්ධන වැඩසටහන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීම
  • විපතට පත් ජනතාවට වන්දි ලබාදීම
  • රජයේ ආයතනවලට අයිතිය පැවරීම

news &Events

ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන

ජූනි 22 2026
ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන

කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2026 ජගත් පරිසර දින සැමරුම, මෙවර අප රැගෙන ගියේ සුන්දර, ඈත පිටිසර ගම්බද පාසලක් වන ර/නිවි/මඩලගම ජනපදය විදුහල වෙතයි. මෙවර පරිසර දින තේමාව වූ "දේශගුණ විපර්යාසයන්ට...

2025 වසර ආරම්භය

ජනවාරි 02 2025
2025 වසර ආරම්භය

2025 වර්ෂයේ රාජකාරි ආරම්භ කරමින්.........

“ප්‍රාදේශිය සහිත්‍ය උත්සවය - 2025”

ජනවාරි 13 2023
“ප්‍රාදේශිය සහිත්‍ය උත්සවය - 2025”

සාහිත්‍ය මාසය නිමිති කර ගනිමින් ප්‍රාදේශිය සාහිත්‍ය  කලා මහෝත්සවය කහවත්ත සෘෂිනිකේතන පුරාණ  විහාරස්ථායේදී ආරාධිත දේශක ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාකගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.08 වන දින පැවැත්වුණි.          ...

"ගම්මානයට අරුණැල්ලක් - 2025"

ජූලි 20 2025
"ගම්මානයට අරුණැල්ලක් - 2025"

ඇන්දාන මඩලගම ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කර ගනිමින් පැවති ජංගම සේවා වැඩසටහන මඩලගම විහාරස්ථානයේ දී 2025.10.03 දින සාර්ථකව පැවැත්වුණි.

« »
Scroll To Top