ජනාධිපති අරමුදලින් ආධාර ලබා ගැනීම

  • පුද්ගලයාගේ ඉල්ලීම පිරිදි ජනාධිපති ලේකම් කාර්යාල විසින් එවන ලද ඉල්ලුම්පත්‍රය. 

අයදුම්පත S T E

මහජනාධාර ගෙවීම

  • ඉල්ලීමේ ලිපිය
  • කායික හා මානසික රෝග පිළිබද වෛද්‍ය වාර්තාව
  • ග්‍රාම නිලධාරි හා සමාජසේවා නිලධාරි විසින් සහතික කරන ලද SIA (1) / (02)  ආකෘතිය

අයදුම්පත

වැඩිහිටි නිවාස සඳහා ඇතුළත් කිරීම

  • ඉල්ලීමේ ලිපිය
  • අයදුම්පත SL / HS / 01A
  • ආදායම හා වයස තහවුරු කිරීමේ ලිපි

වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම

  • ඉල්ලීමේ ලිපිය
  • සම්පූර්ණකරන ලද අයදුම්පත
  • වර්ණචායාරූප 02 (3 x 2 cm) 

අයදුම්පත

ආබාධිත පුද්ගලයන් සඳහා උපකරණ ලබා දීම

  • ආබාධය පිළිබද වාර්තාව
  • ආදායම පිළිබද වාර්තාව
  • වෛද්‍ය වාර්තාව

 

ආබාධිත තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම

  • ආබාධිතතාව තහවුරුකිරීමේ වෛද්‍ය වාර්තාව
  • ඉල්ලීම් ලිපිය
  • අයදුම්පත/ඇස්තමේන්තුව/ව්‍යාපෘති වාර්තාව

ආබාධිත තැනැත්තන් පොදු පුනරුත්ථාපනය කිරීම

  • ඉල්ලීම් ලිපිය
  • Es.es.ec. 1 ආකෘති ප්‍රතය
  • අයවැය ඇස්තමේන්තුව /ව්‍යාපෘති වාර්තාව

ආබාධිත තැනැත්තන් සඳහා නිවාස ආධාර ලබා දීම

  • ඉල්ලීම් ලිපිය
  • ආබාධිත තත්ත්වය පිළිබද වෛද්‍ය වාර්තාව
  • ඔප්පුවේ සහතික කළ පිටපතක්
  • තාක්ෂණ නිලධාරින් විසින් සහතික කල වියදම් වාර්තාව
  • ඇස්තමේන්තුවේ අමතර මුදල් සඳහන් ලිපිය
  • ග්‍රාම නිලධාරි හා සමාජ සේවා නිලධාරිගේ නිර්දේශය

තාවකාලික ආධාර සැපයීම

  • අයදුම්පත
  • ආයතන සඳහා ඇස්තමේන්තුව
  • සැලසුම් ඇස්තමේන්තුව
  • ග්‍රාම නිලධාරි වාර්තාව
  • සමාජ සේවා නිලධාරිගේ වාර්තාව

අයදුම්පත

අසනීප ගෙවීම

  • ඉල්ලීම් ලිපිය
  • වෛද්‍ය වාර්තාව
  • අයදුම්පත්‍රය. 02

 අයදුම්පත

අනියම් සහනාධාර ලබා දීම

  • ඉල්ලීම් ලිපිය
  • ආකෘතිපත්‍රය SSD 08

අයදුම්පත

සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයට බදවා ගැනීම

  • අයදුම්පත්‍රය ( SSD- 01 )
  • ආදායම හා රැකියාව තහවුරුකිරීමේ ලිපි
  • උප්පැන්න සහතිකය

 

උපදේශන සේවා සැපයීම

  • ඉල්ලීම් ලිපිය

 

ඹෟෂධ ලබා ගැනීම සඳහා ගමන් වියදම් ලබා ගැනීම

  • සම්පූර්ණ කරන ලද ආකෘතිය
  • වෛද්‍ය නිර්දේශය සහිත වාර්තාව
  • ග්‍රාම නිලධාරි හා සමාජ සේවා නිලධාරි වාර්තාව
  • නිර්දේශිත ඖෂධ ප්‍රමාණය සඳහා ෆාමසියක ෆාමසියකින් ලබාගත් ඇස්තමේන්තු (රජයේ වෛද්‍ය පරීක්‍ෂණයකින් තොරව සමාජ සේවා නිලධාරියාගේ නිර්දේශය ඇතිව පෞද්ගලික ඔසුසල් දෙකකින් ලබාගත් ඇස්තමේන්තුවක්)

වෙනත් ආකෘති

වයස 70 ඉක්මවූ අය සදහා ජීවනාධාර ලබා ගැනීම

තනි මාපිය පවුල් සදහා ස්වං රැකියා ආධාර ලබා දීම

අබාධිත සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම

 

news &Events

ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන

ජූනි 22 2026
ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන

කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2026 ජගත් පරිසර දින සැමරුම, මෙවර අප රැගෙන ගියේ සුන්දර, ඈත පිටිසර ගම්බද පාසලක් වන ර/නිවි/මඩලගම ජනපදය විදුහල වෙතයි. මෙවර පරිසර දින තේමාව වූ "දේශගුණ විපර්යාසයන්ට...

2025 වසර ආරම්භය

ජනවාරි 02 2025
2025 වසර ආරම්භය

2025 වර්ෂයේ රාජකාරි ආරම්භ කරමින්.........

“ප්‍රාදේශිය සහිත්‍ය උත්සවය - 2025”

ජනවාරි 13 2023
“ප්‍රාදේශිය සහිත්‍ය උත්සවය - 2025”

සාහිත්‍ය මාසය නිමිති කර ගනිමින් ප්‍රාදේශිය සාහිත්‍ය  කලා මහෝත්සවය කහවත්ත සෘෂිනිකේතන පුරාණ  විහාරස්ථායේදී ආරාධිත දේශක ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාකගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.08 වන දින පැවැත්වුණි.          ...

"ගම්මානයට අරුණැල්ලක් - 2025"

ජූලි 20 2025
"ගම්මානයට අරුණැල්ලක් - 2025"

ඇන්දාන මඩලගම ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කර ගනිමින් පැවති ජංගම සේවා වැඩසටහන මඩලගම විහාරස්ථානයේ දී 2025.10.03 දින සාර්ථකව පැවැත්වුණි.

« »
Scroll To Top